1 year ago Tags #ceylonwire නවීන පන්නයේ මෝටර් රථයකින් හෙරොයින් තොගයක් මතුවෙයි – දෙන්නෙක් පළායයි හෙරොයින් මත්ද්රව්ය කිලෝ එකයි ග්රෑම් පනහක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළාගිය ප්රධාන සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර
1 year ago Tags #ceylonwire සා.පෙළ විභාගයෙන් සීයට 73ක් උ.පෙළට සුදුසුකම් ලබති – සීයට 2.34ක් සියලුම විෂයයන් අසමත් වෙලා අද උදෑසන නිකුත් කෙරුණු අ.පො.ස සාමාන්ය පෙළ විභාග ප්රතිඵල අනුව විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් 73.45%ක් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම්
1 year ago Tags #ceylonwire ව්රායි නගරාධිපති නිලනිවස ජනසතු කරයි කොළඹ නගරාධිපති නිලනිවස වන සිරිනිවස, මහජන ප්රයෝජනය සඳහා නැවත ප්රතිනිර්මාණය කිරීමට නියමිත බව කොළඹ නගරාධිපති ව්රායි කැලි බල්තසාර් නිවේදනය කළාය.
1 year ago Tags #ceylonwire අගෝස්තු වනවිට ඇමරිකානු ඇඟලුම් තීරුබදු 42% දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළවේ අගෝස්තු 1 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත 30% නව තීරුබදු සමග අමෙරිකාවට මෙරටින් සිදුකෙරෙන සාමාන්ය ඇඟලුම් අපනයන සඳහා ගාස්තුව ආසන්න
1 year ago Tags #'අරුණ_කුමාර_දිසානායක ශ්රී ලංකාවේ ජනපතිගේ නම වැරැද්දූ ට්රම්ප් බොස්නියාවේ නායිකාවටත් ඒකම කරයි මෙම සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ගෝලීය තීරුබදු වැඩසටහනට අදාළ ඒ ඒ රටවලට ලිපි යොමුකිරීමේදී රාජ්ය නායකයන්ට වැරදි ලෙස
1 year ago Tags #ceylonwire ට්රම්ප් බදු වැඩිකරද්දී එක්සත් රාජධානිය ශ්රී ලංකාවට ගහන බදු සම්පූර්ණයෙන් ඉවත්කරයි සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්රමය (DCTS) යාවත්කාලීනකරමින් ශ්රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා
1 year ago Tags #ceylonwire එයාර් ලංකා සාරියක් නිසා හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි ලෙඩක් දාගෙන! කලක් ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි
1 year ago Tags #ceylonwire ප්රභාකරන්ගේ ආයුධ සොයා පුදුකුඩිඉරිප්පුවේ බංකරයක් හාරයි මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්රදේශයේ නිවසක් අසලින් හමුවූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ (10 දා) ආරම්භ තිබේ. එම බංකරය හමු
1 year ago Tags #ceylonwire ජනපති කතරගම පෙරහැර බලන්න යයි ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත්
1 year ago Tags #ceylonwire ඔපරේෂන් එකට එකතුකරගෙන හිටපු ලක්ෂ ගාණක සල්ලි අල්මාරිය කඩා ලේලිය උස්සලා තම රෝගී තත්ත්වයකට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා නිවෙස් හිමි කාන්තාවක එකතු කරගෙන සිටි රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, ඊට අමතරව