
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න වෙබ් අඩවියක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස එහි නිල ඇඳුමක් ලෙස සැළකෙන ඔසරියකින් සැරසී සිටීම දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත කර තිබේ.
ඒ, ඇය ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සාරියකින් සැරසී එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වුව ද ඇය තවදුරටත් එම ගුවන් සමාගමේ සේවය නොකිරීමයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ගුවන් සේවිකාවන් ඇතුළු සියලුම ශ්‍රී ලංකන් සේවකයන් සේවයෙන් ඉවත්වන විට හෝ විශ්‍රාම යන විට ඔවුන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ ශ්‍රීලංකන් සමාගම වෙත භාරදිය යුතු බවයි.
අපසාරිගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම නීති උපදෙස් ලබාගන්නා බව ද එම නිලධාරියා පවසා ඇත.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart