
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරාධිපති නිලනිවස වන සිරිනිවස, මහජන ප්රයෝජනය සඳහා නැවත ප්රතිනිර්මාණය කිරීමට නියමිත බව කොළඹ නගරාධිපති ව්රායි කැලි බල්තසාර් නිවේදනය කළාය.
සර් මාකස් ප්රනාන්දු මාවතේ පිහිටා ඇති මෙම පැරණි ගොඩනැගිල්ල මෑතකදී සති දෙකකට ආසන්න කාලයක් ඉන්දියානු චිත්රපටයක රූගත කිරීම් සඳහා භාවිත කරන ලදී.
“මෙම නිවස විශාල මහජන අරමුදල් ප්රමාණයකින් නඩත්තු කර තිබෙනවා. පොරොන්දු වූ පරිදි, එය දැන් කොළඹ දරුවන්ට, කලා කටයුතු සඳහා, පොදු වැඩසටහන් සඳහා සහ නගර පරිපාලනය සඳහා භාවිත කිරීමට නියමිතයි” රූගත කිරීම් අවසන් වූ පසු පරිශ්රයට ගිය සංචාරයකින් පසුව නගරාධිපතිවරිය පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart