1 year ago Tags #ceylonwire මාළිමාවේ සමන්ත රණසිංහ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දෙයි කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරයා ලෙස සමන්ත රණසිංහ අද කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෑතකදී අභාවප්‍රාප්ත
1 year ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී පිවිසුම අසල වෑන් රථයක් කන්ටේනර් රථයක ගැටී 1කට තුවාල මාතර-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම අසලදී, නවතා තිබූ කන්ටේනර් ට්‍රක් රථයක වෑන් රථයක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින්
1 year ago Tags #ceylonwire ප්‍රාදේශීය සභා අයවැයවලින් 50%ක් තීරණය කරන්නේ අපි – පොහොට්ටුවේ ලේකම් කියයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ප්‍රාදේශීය සභා අයවැයෙන් සියයට 50ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කළ යුතුව ඇතැයි එම
1 year ago Tags #ceylonwire ආර්ථිකය හරි පාරේ – ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මූල්‍ය පැකේජයක් ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාව සඳහා රැකියා උත්පාදනය කිරීම සහ පෞද්ගලික අංශයේ වර්ධනය විවෘත කිරීම අරමුණු කරගත් ඩොලර් බිලියන
1 year ago Tags #ceylonwire කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්න සජබට සහාය දෙන්න එජාපය කැමැත්ත පළකරයි කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු දිනා ගෙන ඇති එක්සත් ජාතික පක්ෂය, ඊළඟ නගර සභා පරිපාලනය පිහිටුවීමේදී සහ නගරාධිපතිවරයකු
1 year ago Tags #ceylonwire නව ව්‍යවස්ථාවක් ගැන රවිගෙන් යෝජනාවක් පළාත් පාලන ආයතනවල සිටින සභික සංඛ්‍යාව වන 8,900 අධික සංඛ්‍යාවක් වන බැවින් එම සංඛ්‍යාව අඩුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #2025_මානව_සංවර්ධන_වාර්තාව ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන ප්‍රගතිය මන්දගාමී වෙලා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඊයේ නිකුත් කරන ලද 2025 මානව සංවර්ධන වාර්තාවට අනුව රටවල් 193 ක් අතරින් ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියට සමුදෙයි අන්තර්ජාතික ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දීය සුපිරි ක්‍රිඩක රෝහිත් ෂර්මා නිවේදනය කර තිබේ. සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් රෝහිත්
1 year ago Tags #ceylonwire බුද්ධ ධාතු වෙන්දේසියට මැදිහත් වන ලෙස මහානාහිමිවරු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ඉල්ලා සිටිති මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන බෞද්ධ නිකායන්හි ප්‍රධාන නාහිමිවරුන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ ධාතූන්
1 year ago Tags #ceylonwire මාළිමාව බලයෙන් නෙරපාහැරීමට සජබ එක්ක සාකච්ඡාවකට එජාපය සූදානම්-මහලේකම් තලතා කියයි පළාත් පාලන ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ