
පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක්
කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියකගේ මරණයට අදාළව කොළඹ බාලිකා පාසලක ගුරුවරයකු වහාම මාරුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්









