
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වෙයි.
මුදල් අමාත්‍යාංශයේ සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ නිලධාරින් අතර Online ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
සාකච්ඡාවල ප්‍රගතිය අගෝස්තු පළමුවැනිදාට පෙර ලැබෙනු ඇතැයි මෙරට නියෝජිත පිරිස සඳහන් කරයි.
තීරුබදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් ජනපති සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපතිවරයා අතරද Online සාකච්ඡාවක් ඊයේ පැවැත්විය.
ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව, අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇති තීරු බදු ප්‍රතිශතය,30% කි.
ශ්‍රී ලංකා රජය අමෙරිකාව සමග අඛණ්ඩ සාකච්ඡා මාලාවක් ගෙන යන්නේ, එම ප්‍රතිශතය, තවදුරටත් ලිහිල් කරගැනීම වෙනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart