1 year ago Tags #ceylonwire ගල්කිස්සේ තරුණයෙක් ඝාතනය-යතුරුපැදිය පැදවූ පුද්ගලයා අල්ලයි ගල්කිස්ස ප්‍රදේශයේදී ඉකුත් දා 19 හැවිරිදි තරුණයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රහාරය එල්ල
1 year ago Tags #‘කාර්_ලවුන්ජ්’ සුපිරි වාහන ගෙන්නපු ඉන්දියාවේ මුදලාලි කෙනෙක් බදු වංචාවකට අල්ලයි රේගු බදු පැහැර හැරීමේ වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හයිද්‍රාබාදයේ සුඛෝපභෝගී මෝටර් රථ අලෙවිකරුවකු ගුජරාටයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire කුඩු ගහන ඇටන්ඩන්ලා නිසා හෝමාගම මූලික රෝහලේ ලෙඩ්ඩුන්ට කරදරයිලු හෝමාගම මූලික රෝහලේ සුළු සේවකයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටීම පිළිබඳ ප්‍රදේශයේ පදිංචිකරුවන් අප්‍රසාදය පළ කර තිබේ. මෙම තත්ත්වය සේවාවන්හි
1 year ago Tags #ceylonwire වීසා ප්‍රශ්න තියෙන ලංකාවේ අයට සමාව දෙන්නැයි විදේශ ඇමැති ඊශ්‍රායලයෙන් ඉල්ලයි වසර ගණනාවක් තිස්සේ වීසා කල් ඉකුත්වීම් හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන්ට සමාව ලබා දී ඔවුන් ශ්‍රම බලකායට ඒකාබද්ධ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ආපු රෝහින්ග්‍යා සරණාගතයන් ගැන රජයට දැනුම්දීමක් උතුරු මුල්ලෙවයික්කාල් වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී බෝට්ටුවකින් බේරාගත් රෝහින්ග්‍යා සරණාගතයන් මියන්මාරයේ දී මුහුණ දිය හැකි බලහත්කාර අතුරුදහන් කරවීමේ අවදානම් තක්සේරුවකින්
1 year ago Tags #ceylonwire ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන බොරු පතුරන අයට වැඩ වරදින ළකුණු ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවැනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර
1 year ago Tags #'පරිපූර්ණ_ණය_ශ්‍රේණිගත_කිරීම' ට්‍රම්ප් නිසා ඇමෙරිකාවට දැවැන්ත පරාජයක් – ‘මූඩීස්’ එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගතකරණය පහත දමයි ඉහළ යන හිඟයන් සහ ඉහළ යන පොලී පිරිවැය උපුටා දක්වමින් ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන ‘මූඩීස්’ විසින් ශ්‍රේණිගතකරණය
1 year ago Tags #ceylonwire කැනඩාවේ දී අල්ලපු ආවා කල්ලියේ නල්ලලිංගම් ප්‍රංශයට භාරදෙන්න අධිකරණ නියෝගයක් 2022 දී ප්‍රංශයේ පැරිසිය සමීපයේ දී ප්‍රතිවාදී කල්ලියකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී පසුගිය වසරේ ටොරොන්ටෝහිදී
1 year ago Tags #ceylonwire කුෂ් කිලෝ 4ක් එක්ක ඉන්යානුවෙක් කන්කසන්තුරෙයිදී අල්ලයි ඉන්දියාවේ සිට කුෂ් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ 32 හැවිරිදි ඉන්දීය ජාතිකයකු කන්කසන්තුරෙයි වරායේ දී අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ගාස්තු සීයට 18.3කින් වැඩි කරන්න විදුලිබල මණ්ඩලය යෝජනා කරයි 2025 වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 18.3%කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා