1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවුණු භාණ්ඩ හඳුනා ගන්න ජනතාවට ප්රදර්ශනය කරන්නැයි අධිකරණ නියෝගයක් යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි 112ක් සහ අනෙකුත් භාණ්ඩ හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා තිබේ. මෙරට
1 year ago Tags #ceylonwire මාරක රිය අනතුරකින් පසු මිනීමැරුම් චෝදනා යටතේ සැකකරු රිමාන්ඩ් කරන්න මහේස්ත්රාත් දුන් නියෝගයක් අභියාචනාධිකරණය අවලංගු කරයි මාරක අනතුරකින් පසු මිනීමැරුම් චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්රාත්වරයා දුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අවලංගු
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ නියෝග මත මන්ත්රීලා 125කට පාර්ලිමේන්තුව ලියුම් යවලා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තම වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිහිකැඳවීම් ලිපි යොමු කර
1 year ago Tags #ceylonwire කැකිරාවේ 11 හැවිරිදි දැරියක් ක්ලාන්ත වෙලා වැටිලා මැරිලා කැකිරාව ප්රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවියක් හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් ඇදවැටී මියගොස් ඇති බව පොලිසිය පවසයි. පාසලෙන් පසු මෙම
1 year ago Tags #ceylonwire ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර විදුලි වයර් අදින වැඩේ නවතීද? ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර විදුලිබල ජාල සම්බන්ධතා ව්යාපෘතිය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන
1 year ago Tags #ceylonwire වරප්රසාද කප්පාදු කිරීමේ පනතට අභියෝග කිරීමට රනිල්-සිරිසේන එක්වෙති ජනාධිපති වරප්රසාද අහෝසි කිරීමට කටයුතු කෙරෙන පනත් කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණයේ දී අභියෝග කිරීමේ හැකියාව පිළිබඳ හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්රමසිංහ සහ
1 year ago Tags #ceylonwire ‘දෙහිබාල මල්ලි’ කළා කියන මාතර වෙඩිතැබීමේ දර්ශන මෙන්න(වීඩියෝ) අද (අගෝස්තු 3) උදෑසන 6:35 ට පමණ මාතර කපුගම ප්රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි
1 year ago Tags #ceylonwire නාවික හමුදා බුද්ධි අංශය CID එක ගැන ඔත්තු බලලා පුද්ගලයන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනයක් සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිටුපස නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ලුහුබැඳ ඇති බව
1 year ago Tags #ceylonwire විදුලි වාහන නිසා ලංකාවේ විදුලි ඉල්ලුම විශාල ලෙස ඉහළට මෙරට විදුලි වාහන ප්රවර්ධනය කිරීමේ සැලැස්ම මඟින් 2044 වන විට විදුලිබල අංශයට අමතර ඩොලර් බිලියන 1ක පිරිවැයක් දැරීමට සිදුවිය හැකි
1 year ago Tags #ceylonwire රාජ්ය දැව සංස්ථාවට විගණනයෙන් දෝස්මුරයක් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කොටස් 5,000ක් මිලදී ගැනීම සඳහා රාජ්ය දැව සංස්ථාව රුපියල් 5,008,000ක් ආයෝජනය කර දශක හතරකට