1 year ago Tags #ceylonwire චෝදනා එල්ල වූ චන්ද්‍රිකාව ගැන SUPREMESAT මෙහෙම කියයි වසර 13ක් පුරා මෙරට ජනතාව නොමග යවමින්, පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම තම සමාගම ලැබූ
1 year ago Tags #ceylonwire දරුවා බල්ලන් සමග ගෙදර දමා සති දෙකක් පාටි දැමූ කතක් අත්අඩංගුවට සිය උපන්දිනය සැමරීම සඳහා නව යොවුන් වියේ පසුවන දරුවා සහ සුනඛයින් හත් දෙනෙකු නිවසේ අතහැර සති දෙකක කාලයක් ලාස් වේගාස්
1 year ago Tags #2024_නැවත_සමීක්ෂණ_ප්‍රතිඵල උසස් පෙළට අයදුම් කරන්න දුන් කාලය දික්කරයි ඉදිරි අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව අගෝස්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා
1 year ago Tags #ceylonwire බොරැල්ල වෙඩි තැබීම – මියගිය ගණන 2ක් වෙයි බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති
1 year ago Tags #ceylonwire කැසිනෝ ලොක්කෙක් වන රවී විජේරත්න රු.බිලියන 15ක වන්දි ඉල්ලා ජෝන් කීල්ස්ලට එරෙහිව නඩු දමයි ප්‍රවීණ කැසිනෝ ක්‍රියාකරුවකු වන රවී විජේරත්න සහ රැන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම විසින් විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගිවිසුම්ගත බැඳීම් කඩ
1 year ago Tags #ceylonwire සැමියාගේ පහරදීමෙන් අරලගංවිල කාන්තාවක් මියයයි අරලගංවිල දියබෙදුම හන්දිය ප්‍රදේශයේදී වයස අවුරුදු 40ක කාන්තාවක් අගෝස්තු 7 වැනිදා රාත්‍රියේ ඝාතනය කර තිබේ. ඇයගේ සැමියා විසින් ගෘහස්ථ ආරවුලක්
1 year ago Tags #ceylonwire වාහන ආනයනය නවත්තන්නෙත් නැහැ – ටැක්ස් වැඩි කරන්නෙත් නැහැ – ජනපති සහතික වෙයි මේ වසරේ මේ දක්වා වාහන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 1,260ක ණයවර ලිපි විවෘත කර ඇති බවත් වසර අවසන් වන
1 year ago Tags #ceylonwire නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායකවරයා වෙත භාර දෙන බව සමගි ජන
1 year ago Tags #ceylonwire මිනිස් ජාවාරමට ලංකාවේ 3 දෙනෙකුට මැලේසියාවේදී නඩු වැටෙයි ශ්‍රී ලාංකිකයකු මැලේසියාවට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් ශ්‍රී ලාංකික කාන්තාවකට මැලේසියාවේ ක්ලැන්ග් හි අධිකරණයේදී චෝදනා එල්ල වී තිබේ. 27 හැවිරිදි
1 year ago Tags #ceylonwire පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හම්ට ඩොලර් 2,000ක දඩයක් ජුනි මාසයේ පැවති පාපන්දු තරඟයකින් පසුව පලස්තීනයට පක්ෂපාතී පණිවිඩයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකා පාපන්දු