1 year ago Tags #ceylonwire සතියක් ඇතුළත විනිසුරුවරුවෝ හයකගේ වැඩ තහනම් මඩකලපුව හිටපු මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. නඩුවලට අදාළ සාක්ෂි මෙහෙයවීම් කිහිපයක් පාදක කරගනිමින්
1 year ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩිතැබීමකින් පහකට තුවාල බොරැල්ල සහස්පුර ප්‍රදේශයෙන් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු වෙඩිතැබීමෙන්
1 year ago Tags #ceylonwire බබාලා ලැබෙන්න ඉද්දි සුදු වෙන්න හැදුවොත් වෙන ප්‍රශ්න මෙන්න සමට බරපතළ ලෙස හානි කරන හානිකර සම සුදු කිරීමේ ක්‍රීම් නිසා ස්නායු පද්ධතිය හා වකුගඩු රෝග තියුණු ලෙස ඉහළ යෑම
1 year ago Tags #ceylonwire කොළඹට ගේන්න ප්ලෑන් කරපු බෝම්බ 80ක් ගැන ජනපති හෙළිකරයි සද්භාවයෙන් රට ගොඩනැගීමට යන ගමනේදී කිසිදු කුමන්ත්‍රණයකට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire ජනපතිගේ කීර්තිනාමයට හානි කළාට CIDයට පැමිණිල්ලක්(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කාන්තාවක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
1 year ago Tags #ceylonwire ලංකාවේ පාසල් දරුවන්ගෙන් සීයට 75කට සමීප විශ්වාසවන්ත කෙනෙක් නැහැ – සමීක්ෂණයකින් හෙළිවෙයි පාසල් දරුවන් විවිධ සමාජ සාධක හේතුවෙන් මානසික පීඩාවන්ට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ වැඩබලන
1 year ago Tags #ceylonwire කාඩ්වලින් ගෙවද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සියයට 1ක් වැඩියෙන් අයකරන බවට චෝදනාවක් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි උල්ලංඝනය කරමින්, කාඩ්පත් මගින් කරන ගෙවීම් සඳහා
1 year ago Tags #ceylonwire නිල නිවාස පිරිසිදුව තියාගන්නැයි අධිකරණ සේවා කොමිසමෙන් අධිකරණ නිලධාරීන්ට උපදෙස් මායිම් බිත්ති ද ඇතුළුව තම තමන්ගේ නිල නිවාස සහ අවට පරිසරය පිරිසිදුව හා පිළිවෙළට තබා ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන්
1 year ago Tags #ceylonwire චීන EXIM බැංකුව යුවාන් ණයක් දෙන්න එකඟ වූ බව ජනපති කියයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කඩවත කොටස නැවත ආරම්භ කිරීම සඳහා චීන යුවාන් මුදලින් නව සහන ණයක් ලබා දීමට චීනයේ අපනයන-ආනයන බැංකුව
1 year ago Tags #ceylonwire සීනි මාෆියාව ගැන හොයන්න රජයෙන් විශේෂ කණ්ඩායමක් දේශීය කර්මාන්තශාලා හතරක නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි විකිණීමට නොහැකි වීම හේතුවෙන් රජය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.