
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල සහස්පුර සිරිසර නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් ඇත.
සිද්ධියෙන් පසු අද (08) උදෑසන එක් අයකු මිය ගොස් තිබිණි.
පොලිසිය පවසන්නේ රාත්‍රී 8:40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
ටී-56 ප්‍රහාරක රයිෆලයක් භාවිත කරමින් තරුණයන් කණ්ඩායමකට ඔවුන් වෙඩි තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබිණි.
ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පලා ගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart