1 year ago Tags #ceylonwire නානුඔය දුම්රිය ස්ථානයට ඉක්මණින් අලුත් පෙනුමක් නානුඔය දුම්රිය ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන බවත්, පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමට සැලසුම් කර
1 year ago Tags #ceylonwire ලක්ෂ 315ක කප්පමක් ගත් 30 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට නීතිවිරෝධි පිරමීඩාකාර මුදල් ආයෝජනයකින් රුපියල් කෝටි ගණනක ආදායම් උපයාගත් පුද්ගලයකුට රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් පාතාලයේ නමින් දුරකතන ඇමතුම් දී රුපියල් ලක්ෂ
1 year ago Tags #ceylonwire රාජිතගේ දේපළ රාජසන්තක කරන්න අල්ලස් කොමිසම ලෑස්තිවෙයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විමර්ශනයට සහාය නොදී සැඟව සිටින්නේ නම්, ඔහුගේ දේපළ රාජසන්තක කිරීම කෙරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වැඩිහිටියෝ වැඩිවෙයි – 2040දී හතරදෙනෙක්ගෙන් එක්කෙනෙක් වැඩිහිටියෙක් 2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව සියයට 18 දක්වා ඉහළ
1 year ago Tags #ceylonwire පොලිසියේ සංස්කෘතික ලෝකකා ඇල්ලුවේ WhatsApp පණිවිඩයකින් – ස්පාවලිනුත් අල්ලස් අරගෙන – මාස 8ට මිලියන 14ක් අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත
1 year ago Tags #ceylonwire නුවරඑළියේ ලංගම බස් එකක එන්ජිමට යූරියා වක්කරලා නුවරඑළිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අයත් බස් රථයක එන්ජිමට යූරියා පොහොර වත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර
1 year ago Tags #ceylonwire අවුරුදු 40කට පසු පාර්ලිමේන්තුව අලුත් කරන්න හමුදාව වැඩට බසී දශක හතරකට පසු පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව වසර 42කට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු
1 year ago Tags #ADIC මිරිගම ගංජා වවන්න අවසර දීම ගැන ADIC එකේ විරෝධය ආයෝජන මණ්ඩලය යටතේ විදේශීය ආයෝජකයින් හත්දෙනකුට මෙරට ගංජා වගාකිරීමට අවසර දීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය(ADIC)
1 year ago Tags #ceylonwire ගැටලාව වැවෙන් T-56 පතොරම් 7,000කට අධික තොගයක් මතුවෙයි ගලෙන්බිඳුණුවැව ගැටලාව ප්‍රදේශයේ වැවකින් පතොරම් සොයාගැනීමෙන් පසු සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව, නිලධාරීන් විසින් තවත් සජීවී ටී-56 පතොරම් තොගයක්
1 year ago Tags #CCIB AC මැෂින්වල සඟවා ගෙනා රු.කෝටි හතරක කුෂ් තොගයක් පෑලියගොඩින් අල්ලයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් තායිලන්තයේ සිට වායුසමීකරණ උපකරණවල සඟවා මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද රුපියල් මිලියන