
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් තායිලන්තයේ සිට වායුසමීකරණ උපකරණවල සඟවා මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන එන ලද රුපියල් මිලියන 40 ක් පමණ වටිනා කුෂ් කංසා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ, නුගේ පාරේ වරාය බහාලුම් අංගනයක කන්ටේනරයක තිබී කුෂ් කංසා කිලෝග්‍රෑම් 6 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව CCIB අධ්යක්ෂ, පොලිස් අධිකාරී (SP) කමල් ආරියවංශ සඳහන් කර ඇත.
මෙම තොගය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart