
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක හතරකට පසු පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව වසර 42කට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතී.
කැබිනට් අනුමැතිය යටතේ කථානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහලයේ ඇති සඳළුතලයේ පස් තට්ටුව ඉවත්කර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරේ.
මීට අමතරව, වහලයේ කාණු, තඹ දොර, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය, නානකාමර ප්‍රතිසංස්කරණය කෙරේ.
මීට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සිදුකරනු ලැබුවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගිනි.
කෙසේවෙතත් මෙවර යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මහා පරිමාණයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart