1 year ago Tags #ceylonwire රටට සල්ලි ඉතුරුකරන්න රාජකීය දුම්රිය අත්හිටුවන්න චාල්ස් රජු අනුමැතිය දෙයි බ්‍රිතාන්‍ය රාජකීය පවුල ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන රාජකීය දුම්රිය ඉවත් කිරීමට තුන්වැනි චාල්ස් රජු අනුමැතිය ලබා දී ඇතැයි විදෙස්
1 year ago Tags #ceylonwire හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගත්තේ කාවහරි බේරන්නද?..කාගෙ හරි බලපෑමකටද? විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස
1 year ago Tags #ceylonwire මහින්ද සහ ශිරන්ති ගැන බොරු නිව්ස් ප්‍රචාරය කළා යැයි පොහොට්ටුවෝ පිරිසක් CID යති(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහනුවර මල්වතු මහා විහාරය සම්බන්ධ මෑත කාලීන ප්‍රකාශ
1 year ago Tags #ceylonwire වැඩපොළේ වලියකට තරුණයෙක් මරාදාලා මොරොන්තුඩුව, ගෝනදූව, කවටයාව ප්‍රදේශයේ සිය සේවා ස්ථානයේ ඇති වූ ආරවුලක් අතරතුර තියුණු ආයුධයකින් පහරදීමෙන් 29 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire අද සිට ළමුන් හිඟමනේ යැවීම සපුරා තහනම් – අනතුරුදායක රස්සාවල යොදවන්නත් බෑ ළමා ශ්‍රමය ආකාර කිහිපයක් පිළිබඳව යම් තත්වයන් යටතේ ලබා දී තිබූ අවසරය, පූර්ණ වශයෙන් තහනම් කිරීමට හැකි වන පරිදි පවතින
1 year ago Tags #ceylonwire මාළිමාව සභා 219ක බලය පිහිටුවයි ජාතික ජන බලවේගය මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතන 219කට අධික සංඛ්‍යාවක සිය බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ. ඒ
1 year ago Tags #ceylonwire සීට් බෙල්ට් දාන්න බැරිනම් බස් කෙරුවාවෙන් අයින්වෙන්න – ඇමැති කියයි උපරිම ආරක්ෂාව සහිතව මගීන් ප්‍රවාහනය කිරීමේදී ආසන පටි සවිකිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක බස් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවලට CCTV කැමරා ඉල්ලයි යාපනයේ චෙම්මනි සමූහ මිනීවලෙන් මේ වන විට සොයාගෙන ඇති අස්ථි කොටස් සංරක්ෂණය කිරීම සඳහා සඳහා පියවර ගත යුතු බව මඩකලපුව
1 year ago Tags #ceylonwire රනිල් විශිෂ්ඨ බවත් අනුරට ස්තූති කරන බවත් මහින්ද සිරිවර්ධන කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දැඩි තීරණ ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය ගෞරවය පිරිනමන බව හිටපු භාණ්ඩාගාර
1 year ago Tags #ceylonwire කොළඹ වරායේ Dockyard එකේ බහුතර කොටස් ගන්නේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සමාගමක් Colombo Dockyard PLC (CDPLC) හි බහුතර කොටස් අත්පත් කරගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති එහි රාජ්‍ය අංශයේ සමාගමක් වන