1 year ago Tags #ceylonwire අතීතය සමඟ කටයුතු කිරීම යනු යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොවේ අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා
1 year ago Tags #ceylonwire Starlinkවලට ගහන බද්දයි දේශීය සමාගම්වලට ගහන බද්දයි වෙනස්ලු බලපත්‍ර අවශ්‍යතා සහ බදුකරණය සම්බන්ධයෙන් Starlink සහ අනෙකුත් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර පවතින විෂමතාව නිවැරදි කිරීම රජය සළකා බලමින්
1 year ago Tags #ceylonwire BOI අනුමත ඇතැම් සමාගම් ගහන වංගු නිසා ලංකාවේ ආර්ථිකයට පාඩුවක් ඇඟලුම් සහ සැකසූ ආහාරවල සිට ප්ලාස්ටික් සහ පාම් තෙල් දක්වා වන අංශ හරහා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාගම්
1 year ago Tags #ceylonwire ලිට්රෝ සැපයුම්කරුවන්ට ලාෆ්ස් ටැංකි පාවිච්චි කරන්නැයි කොන්දේසියක් දාලා! රජය සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් 2026 සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 380,000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත්
1 year ago Tags #ceylonwire ඉමියුනොග්ලොබුලින් නඩුව අහන්න නව විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක් ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් එන්නත් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු
1 year ago Tags #ceylonwire අවුරුදු දෙකකට රු.බිලියන 3කට වැඩි නීතිවිරෝධී වත්කම් රාජසන්තක කරලා 2024 ආරම්භයේ සිට මේ වසරේ සැප්තැම්බර් 16 දක්වා කාලය තුළ සිදු කරන ලද ප්‍රධාන මෙහෙයුම්වලදී රුපියල් බිලියන 3කට වඩා වටිනා
1 year ago Tags #2025_කොළඹ_අන්තර්ජාතික_පොත්_ප්‍රදර්ශනය පොත්වලට ගහන VAT බද්ද අඩු කරගන්න මහජන පෙත්සමක් පොත් සඳහා පනවන ලද 18%ක අගය එකතු කළ බද්ද (VAT) වට්ටම් සහිත මිල ගණන් යටතේ පොත් විකිණීමට බාධාවක් බව ශ්‍රී
1 year ago Tags #ceylonwire ඩෙබිට්-ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවනකොට අයකරන අමතර ගාස්තු ඉවත් කරන්න රජය සූදානම් වෙයි ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා පනවා ඇති අතිරේක ගාස්තු අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුව පිරිහෙන එක ගැන රවී කණගාටුවෙන් රටක් සංවර්ධනය වෙත ගමන් කළ යුතු වන්නේ සාධාරණත්වය සහ ගුණාත්මකභාවය සමගින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire හම්බන්තොට හදන චීන තෙල්වලින් සීයට 40ක් ලෝකල් මාකට් එකේ විකුණන්න ඉඩ ලැබෙයිද? ඩොලර් බිලියන 3.7ක ආයෝජනයෙන් හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීමට සූදානම් වන චීන සිනොපෙක් සමාගමෙන් පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීමට කිසිදු සහතික කළ