1 year ago Tags #ceylonwire කතරගම දේවාලයෙන් ඩිෂාන් යනකොට වැඩ බලන්න තිළිණ එයි රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න පත්කිරීමට නියමිතව තිබේ. ඒ, වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර
1 year ago Tags #ceylonwire සජිත්ගේ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු.මිලියන 8,000ක මුදල් අවභාවිතයක් හෙළිවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් ලබාගෙන ඇති රුපියල්
1 year ago Tags #ceylonwire ඊශ්‍රායලයේ හොරෙන් ඉන්න ලාංකිකයන් ගැන විශේෂ සාකච්ඡාවක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව, මෑතකදී ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දෙවැනි
1 year ago Tags #ceylonwire වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවන්න පුළුවන් ආදායම් බලපත්‍රය විතරයි-නීතිය තදයි පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසන්නේ, මනෝජ් රණගල ප්‍රදර්ශනය කර ඇති නාම
1 year ago Tags #ceylonwire යෝෂිත-ඩේසි ආච්චි නඩුව ඔක්තෝබර් 15ට කල්යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති
1 year ago Tags #ceylonwire කුඩු ගැන අහන්න මනම්පෙරිගේ තැන වෙනස් කරයි දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීම සඳහා බටහිර උතුර අපරාධ කොට්ඨාශයට රැගෙනවිත් තිබේ. මිද්දෙනියේ ඔහුට
1 year ago Tags #.යූ. වූට්ලර් තංගල්ලේ නිවසකින් ‘අයිස්’ සමඟ මළසිරුරු තුනක් හමුවෙයි(වීඩියෝ) තංගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු තත්වයන් යටතේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. ජනමාධ්‍ය වෙත
1 year ago Tags #'ෆ්රැන්සිස්කන්_ඉන්ටර්නැෂනල් පාස්කු ප්‍රහාරයෙන් මියගිය විහංගගේ පියා යුක්තිය ඉල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසම අමතයි 2019 පාස්කු ඉරිදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 20 හැවිරිදි විහංග තේජන්තගේ පියා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60
1 year ago Tags #ceylonwire ශෂීන්ද්‍රගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි-ආයෙත් ඇතුළට යවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire කොවිඩ් වසංගතය ගැන තොරතුරු හෙළිකළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් දඬුවමක් කොවිඩ් වසංගතයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් වසර හතරක සිරදඩුවමක් නියම වී තිබේ. ආරවුල් ඇතිකිරීම යන