1 year ago Tags #ceylonwire ෂෙයික් හසීනාට මාස හයක සිරදඬුවමක් බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරට අපරාධ අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් පනවා තිබේ. ඒ ඇයට එරෙහිව එල්ල වී තිබූ
1 year ago Tags #ceylonwire පාර්සල් බෙදාහැරීමේදී අලුත් බද්දක් ගහන කතා බොරු බව රේගුව කියයි කුඩා පාර්සල් ආනයනය සඳහා නව බද්දක් හඳුන්වාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගුව පවසන්නේ
1 year ago Tags #ceylonwire මීගමුවේදී පොලිසියෙන් වෙඩි – අයෙක් රෝහලේ අද දින මීගමුව දුංගල්පිටිය ප්‍රදේශයේදී නියෝග නොසළකා හැරීම හේතුවෙන් පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකුට තුවාල සිදුවී තිබේ. පොලිසියට අනුව, මත්ද්‍රව්‍ය
1 year ago Tags #ceylonwire කසාද සහතිකේ ඉදිරිපත් කිරීමෙන් පසු ස්ත්‍රී දූෂකයෙක් නිදොස් කොට නිදහස් කෙරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවකු ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම විසින් නිදොස් කොට නිදහස් කර ඇත. විත්තිකරු
1 year ago Tags #ceylonwire උතුර – නැගෙනහිර පළාත්වල රක්ෂිත වනාන්තර මායිම් නැවත සලකුණු කිරීමට පියවර ගැනේ වනජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු ජාතික සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවලට හැකි ඉක්මණින් උතුර සහ නැගෙනහිර පළාත්වල රක්ෂිත මායිම්
1 year ago Tags #ceylonwire ලංකාවේ ලුණුවලට කරන්න පුළුවන් දේ රවී පෙන්නයි මෙරට ලුණු කර්මාන්තය සඳහා ආයෝජකයින් යොදවා දිරි ගැන්වීම් ලබා දුන් හොත් ලෝකයටම අපනයන කළ හැකි තත්වයක් දක්වා ලුණු කර්මාන්තය ගෙන
1 year ago Tags #ceylonwire ධාවනය වන බසයකින් සිසුවෙක් ඇදවැටේ(වීඩියෝ) කුරුණෑගලදී පාසල් සිසුවෙකු ධාවනය වෙමින් පවතින පෞද්ගලික බස් රථයක පා පුවරුවෙන් ඇදවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ජනමාධ්‍ය වාර්තා කරයි. මෙම
1 year ago Tags #AliExpress AliExpress සහ පාර්සල් ආනයනයට අලුත් බද්දක් ගහනවාද? – නි.ඇමැති පැහැදිලි කරයි රජය AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයනය සඳහා නව බද්දක් පනවා ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ සහ ඒ සම්බන්ධයෙන් එල්ලවන
1 year ago Tags #ceylonwire මාස තුනකට පසු මර්වින්ට ඇප නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් තිදෙනෙකුට ඇප ලබා දී තිබේ. ගම්පහ මහාධිකරණය අද සැකකරුවන්
1 year ago Tags #ceylonwire නවකවධය වැළැක්වීමේ කාර්යසාධක බලකායට අගමැතිනියගෙන් නව නියෝග නවකවධය පමණක් නොව මෙරට සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුවන සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව විමර්ශනය