
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර විහාරස්ථානයක විහාරාධිපති ප්රසිද්ධ භික්ෂුවකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය කියයි.
විහාරාධිපති භික්ෂුව කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
විහාරාධිපති භික්ෂුව පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් එම බැංකුවේම නාරම්මල ශාඛාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම්වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart