
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දින නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
විත්තිකරුවන් ලෙස නම්කර ඇති යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනීසිටියහ.
ඉන්පසු නඩුව ඔක්තෝබර් 15 වැනි දින විභාගයට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඩුව ගොනුකර ඇති අතර, ඔවුන් නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 73 ක් පමණ වටිනා වත්කම් සහ දේපළ උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart