
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු තත්වයන් යටතේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසා ඇත්තේ, තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අසල පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයකු මියගොස් ඇති බව ඔහු පවසා ඇත.
සැකසහිත මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart