1 year ago Tags #'ගම්පහ_පොදුජන_හඳ' ඇමැති වසන්තට මඩ ගැසූ ෆේස්බුක් පරිශීලකයන් 10කට වැඩ වරදියි | නම් පිටින්ම CIDයට පැමිණිලි කරයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය හා අපහාසාත්මක
1 year ago Tags #ceylonwire ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීමට පොලිසියට අවසර දෙයි යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව
1 year ago Tags #Blue_Bells_Salon මුලතිව්වල හමුදාවේ සැලුන් එක වහාම වසාදමන්නැයි ප්‍රාදේශීය සභාව දැනුම්දෙයි | වැහුවේ නැත්නම් කරන වැඩේත් කියයි මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් වසාදැමීමට මැරිටයිම්පත්තු ප්‍රාදේශීය සභාව හමුදාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ, යුද්ධයෙන් පීඩාවට පත් පදිංචිකරුවන්ගේ
1 year ago Tags #ceylonwire අනතුරුවලින් තැන් දෙකකදී දරුවන් දෙදෙනෙක් මියයයි මිරිහාන සහ හෙට්ටිපොළ ප්‍රදේශවල සිදු වූ ඛේදජනක අනතුරුවලින් ළමුන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ සවස නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි
1 year ago Tags #ceylonwire රට පුරා මෝටර් සයිකල් සොරකම් කළ ‘පූස් කොටා’ අයිස් එක්ක අල්ලයි පිළියන්දල ප්‍රදේශයේදී කුප්‍රකට අපරාධකරුවකු වන පූස් කොටා සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අයිස් (මෙතම්ෆෙටමින්) තොගයක් අනාවරණය වී
1 year ago Tags #ceylonwire දෙමටගොඩ චමින්ද සහ වෙලේ සුදාගේ සිරමැදිරිවලින් ජංගම දුරකථන අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ කුප්‍රකට අපරාධකරුවන් කිහිපදෙනකු රඳවා ඇති බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A, C සහ D වාට්ටුවලින් අද ජංගම දුරකථන 29
1 year ago Tags #ceylonwire පොලිස් පොඩ්ඩන් මාරුකිරීමේ බලය පොලිස්පතිට දීම ගැන පොලිස් කොමිසම පැහැදිලි කරයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පත්වීම් සහ ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් පවතින බලතල පොලිස්පතිවරයාට පැවරීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාතික පොලිස් කොමිසම පැහැදිලි
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතු බව අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවට කියයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ අමාත්‍ය
1 year ago Tags #ceylonwire ජනපති වැඩේ තදකරයි | අල්ලස් කොමිසමට රට වටෙන්ම අලුත් නිලධාරින් බඳවාගනී 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉහළ ස්වාධීනත්වයක් ලබා දී
1 year ago Tags #'අමාත්‍යාංශයීය_ප්‍රතිඵල_රාමු අමාත්‍යාංශ 22කට ජනපතිගෙන් අලුත්ම ටාගට් එකක් වත්මන් රජයේ ප්රතිපත්තීන් සහ අභිමතාර්ථ පාදක කරගෙන, රාජ්‍ය අංශය තුළ ප්‍රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා