
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ කුප්‍රකට අපරාධකරුවන් කිහිපදෙනකු රඳවා ඇති බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A, C සහ D වාට්ටුවලින් අද ජංගම දුරකථන 29 ක් සොයාගන්නා ලදී.
බන්ධනාගාර බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සොයාගැනීම සිදුකර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවේ, අත්අඩංගුවට ගත් දුරකථන කුප්‍රකට රැඳවියන් කිහිපදෙනකු රඳවා සිටින වාට්ටුවල තිබී සොයාගත් බවයි.
මරණ දඬුවම නියම වූ දෙමටගොඩ චමින්ද, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ සහ පාතාල නායකයකු වන ‘මිදිගම රුවන්’ යන අයගේ සිර මැදිරිවල තිබී මෙලෙස්ස ජංගම දුරකථන සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart