
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්යාගාරයක් වසාදැමීමට මැරිටයිම්පත්තු ප්රාදේශීය සභාව හමුදාවට දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ, යුද්ධයෙන් පීඩාවට පත් පදිංචිකරුවන්ගේ ජීවනෝපායන්ට එමගින් බරපතල හානියක් සිදුකරන බව පවසමිනි.
මැරිටයිම්පත්තු ප්රාදේශීය සභාවේ සභාපති චින්නරාසා ලෝගේෂ්වරන් පවසන්නේ, ප්රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි අනුව මෙම තීරණය ගත් බවයි.
මුලතිව්හි මැරිටයිම්පත්තු ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කෙපාපුලව් හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්යාගාරයක් වන ‘Blue Bells Salon’ වසාදමන ලෙස ඉල්ලමින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
එවැනි ක්රියාකාරකම්වලට හමුදාව සම්බන්ධ වීම හෙළාදකිමින්, මෙම ක්රියාවන් ප්රාදේශීය ප්රජාවන්ගේ ජීවිතවලට සහ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව ලෝගේෂ්වරන් පෙන්වාදී ඇත.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නියෝජිත ලෝගේෂ්වරන්, කවුන්සිලයේ නියෝගය ක්රියාත්මක නොකළහොත් නීතිමය පියවර ගන්නා බවට ද පවසා ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart