12 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ඉල්ලා අස්වෙයි ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් මුහුණදෙන සෞඛ්‍ය ගැටළු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දීමේ
12 months ago Tags #ceylonwire සජිත් නායකත්වයෙන් ඉවත්කරනවාද? නැද්ද? – සජබ පිළිතුරු දෙයි සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරීමට සැලසුම් ඇති බවට පැතිර යන තොරතුරු
12 months ago Tags #ceylonwire සහල් ගැටළුව විසඳන්න බැරිවෙලා තියෙන්නේ ආණ්ඩු මහාපරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කිරීම – රවී කියයි රටේ පවතින සහල් ගැටළුව විසඳීමට නොහැකි වී ඇත්තේ පවතින රජයන් මහා පරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කිරීම හේතුවෙන් බව එක්සත්
12 months ago Tags #ceylonwire සජින් වාස්ගේ අල්ලස් නඩුව යළි විභාග කරන්න අභියාචනාධිකරණයෙන් නියෝග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ රජයට සිදු වූ
12 months ago Tags #ceylonwire පාසල් පන්ති කාමරේ නයි පැටව් 30ක් – හපින්නෝ 3ක් – නයි බිත්තර 55ක් කුරුණෑගල බෝගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ එළිමහන් පන්ති කාමරය තුළ නයි පැටව් 30 ක් සමග හැපින්නන් තිදෙනකු සහ නයි
12 months ago Tags #ceylonwire නිලන්ත වෙනුවෙන් දයාසිරි පෙරට 2015 සිට පාස්කු ඉරිදා ප්‍රහාරයට තුඩු දුන් සිදුවීම් පිළිබඳ සියලු තොරතුරු බෙදාහැරීමේදී හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන
12 months ago Tags #ceylonwire මත්පෙති කෝටි දෙකක් පුත්තලමේ අධිතාප උදුනේ දමා පුච්චයි ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ට්‍රැමඩෝල් නමැති තහනම් මත්පෙති කෝටි දෙකකට අධික තොගයක් පුත්තලම සිමෙන්ති
12 months ago Tags #ceylonwire රාජපක්ෂපුරේදී මාළිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි(වීඩියෝ) සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. රාජපක්ෂපුර ප්‍රදේශයේ 12
12 months ago Tags #ceylonwire කෘමියොත් එක්ක ෆ්‍රයිඩ් රයිස් විකුණපු කොල්ලුපිටියේ හෝටලේකට දඩ කෘමීන්ගෙන් අපිරිසිදු වුණු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කොල්ලුපිටියේ අවන්හල් හිමියකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ රුපියල් 75,000 ක
12 months ago Tags #ceylonwire 2025 වසරේ මේ දක්වා ආයෝජන මණ්ඩලය අලුත් ව්‍යාපෘති 57ක් අනුමත කරලා – ආයෝජනය ඩොලර් මිලියන 569ක් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් 2025 ජනවාරි සිට ජුනි දක්වා ආයෝජන මණ්ඩලයේ කාර්ය සාධන වාර්තාව නිකුත්