12 months ago Tags #ceylonwire ආණ්ඩුව ‘තිරිසන්’ වැඩ කරන බවට අන්තරෙන් චෝදනා පක්ෂ නියෝජිතයන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් ලෙස යොදාගනිමින් අධ්‍යාපන ක්ෂේත්රයේ පෞද්ගලීකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අවුල් සහගත තත්ත්වයක්
12 months ago Tags #ceylonwire ටියුබ් එකක මාළු අල්ලන්න ගිහිං පනහඩුව වැවට දෙන්නෙක් බිලි උඩවලව, පනහඩුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි. ටයර් ටියුබයක් ආධාරකයක් ලෙස භාවිත
12 months ago Tags #17_කණුව පෙම්වතා බේරාගන්න ගිය තරුණිය වියානා ඇලේ සැඟවෙයි(වීඩියෝ) පය ලිස්සා ගිය තම පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියදී, මහියංගනය වියානා ඇලට වැටී ජලයටතරුණියක් අතුරුදහන් වී තිබේ. ඊයේ (20)
12 months ago Tags #ceylonwire කැරම් බෝඩ් කේස් එකට මහින්දානන්දට – නලින්ට ඇප ලැබෙයි මතභේදාත්මක කැරම් බෝඩ් ගනුදෙනුවට අදාළ තවත් නඩුවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමෙන් පසු, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ලංකා සතොස හිටපු
12 months ago Tags #ceylonwire “මම ගෙදර ඉන්නවා” – DIG රොහාන් ප්‍රේමරත්න චෝදනා ප්‍රතික්ෂේප කරයි මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් තම නිවසට පැමිණ ඇති බවට
12 months ago Tags #ceylonwire බෙල්ලේ තිබුණු මාලේ නිසා මනුස්සයෙක් MRI මැෂින් එක ඇතුළට ඇදිලා ගිහිල්ලා මැරිලා අමෙරිකාවේ නිව් යෝර්ක් හි වෛද්‍ය මධ්‍යස්ථානයකදී 61 හැවිරිදි පුද්ගලයෙකු MRI යන්ත්‍රයක් තුළට ඇදීයාමෙන් මියගොස් තිබේ. යන්ත්‍රය ක්‍රියාත්මක වන විට අනවසරයෙන්
12 months ago Tags #ceylonwire මිනිසා හඳට ගිහින් අදට අවුරුදු 56ක් මිනිසා සඳ මතට පා තබා අදට (21) වසර 56ක් සපිරේ. නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මාධ්‍ය)
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ගැටේ ලිහන්න අමෙරිකාවෙන් තෙල් ගෙන්නන වැඩේ ගැන රජය ලොකුවට හිතයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයෙන් පනවා ඇති ආනයනික තීරුබදු තවදුරටත් අඩුකිරීම සඳහා සුදුසුකමක් ලෙස වෙළඳ පරතරය අඩු කිරීම වෙනුවෙන් අමෙරිකාවෙන් තෙල් මිලදී
12 months ago Tags #ceylonwire ශානි – රවී තනතුරුවලට පත්කරන්න කාදිනල්තුමා කිව්වේ නෑ – පල්ලිය කියයි ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට පත්කරන ලෙස හෝ රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙස හෝ
12 months ago Tags #ceylonwire චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම් පිළිස්සී මරුට – සැමියා අත්අඩංගුවට යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 19 දා