1 month ago Tags #ceylonwire සාම්ප්‍රදායික මාධ්‍යවලට අභියෝග කරමින් කොළඹට රැස්වුණු ඩිජිටල් නිර්මාණකරුවෝ: අලුත් ගේමකට ප්ලෑන් ගහයි! මෙරට ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොඩ්කාස්ටර්වරුන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ හමුවක් අගෝස්තු 20 වැනිදා
1 month ago Tags #ceylonwire 2014 ඉඳන් ලංකා මුහුදේ මාළු අඩුවෙලා| ගොඩබිමේ මාළු වගාවට බැස්සට වැඩේ සාර්ථක නැහැ කියලා නාරා ලොක්කා කියයි 2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මාළු අස්වැන්න ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ
1 month ago Tags #ceylonwire හොර පාරෙන් ආපු බඩුවලට කෙළින්ම ‘බැක්වර්ඩ් ඔඩිට්’ මෙහෙයුමක්| නියෝජ්‍ය ඇමැති චතුරංගගෙන් වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, බදු නොගෙවා ආනයනය කළ හෝ අඩු වටිනාකම් සහිත ඉන්වොයිස් භාවිතයෙන් ගෙන එන ලද
1 month ago Tags #ceylonwire මහජන බැංකුවේ හිටපු සභාපති මහාචාර්ය එන්. ඩී. ප්‍රනාන්දු කැලණිය විශ්වවිද්‍යාලයේ අලුත් උපකුලපති ධුරයට කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්. ඩී. ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත. අද (22) උදෑසන
1 month ago Tags #ByteDance ළමුන්ගේ දත්ත හොරකම් කළ TikTok එකට ඩොලර් මිලියන 400ක් ගෙවන්න වෙලා| Meta එකටත් ලෑස්ති වෙන්න කියයි අවුරුදු 13ට අඩු ළමුන්ගේ දත්ත නීති විරෝධී ලෙස රැස් කරමින් ළමා රහස්‍යතා පනත උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා නිරවුල්
1 month ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තර්ජනවලට කැනඩාවෙන් උත්තර| කැනඩාව සාකච්ඡා මේසෙන් අයින් වෙයි| ‘ඩොලරයට ඩොලරයක්’ ගෙවන්නත් කියයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර අවසන් මොහොත දක්වා පැවැති වෙළඳ සාකච්ඡා හදිසියේම බිඳ වැටීමත් සමඟ උතුරු ඇමෙරිකානු කලාපයේ වෙළඳ
1 month ago Tags #ceylonwire ෆයිනල් මැච් එක පරාද වුණු තරහට ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකුගේ ගෙල මිරිකූ පරේඩෙස්ට වැඩ වරදී| ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයන් 3කට තරග තහනමක් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ක්‍රීඩකයන් තිදෙනෙකුට තරග තහනම් සහ දඩ පැනවීමට අන්තර්ජාතික පාපන්දු
1 month ago Tags #CCD පෝට් සිටි මිනීමැරුමෙන් පස්සේ හැංගුණු චීන්නු 3 දෙනා හොයා ගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි කොළඹ පෝට් සිටි පරිශ්‍රය ආසන්නයේදී චීන ජාතිකයන් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් පිටියේ යළි ශ්‍රී ලංකාවේ කොඩිය ඔසවයි ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රබල දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී
1 month ago Tags #ceylonwire නන්දා මාලනියට ජනපතිගෙන් බුහුමන්(වීඩියෝ) අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අවසන් ගෞරවය පුද කර සිටියේය. ජනාධිපතිවරයා ඊයේ