11 months ago Tags #ceylonwire දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි හදිස්සියේ මැරුණේ කොහොමද? මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය
11 months ago Tags #Celonwire කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ හෙට සිට මාස 10ක් වහලා නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසාතැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය දැන්ම අහෝසි කරන්න අපි සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
11 months ago Tags #ceylonwire ප්‍රංශයේ නව අගමැති ලෙස 39 හැවිරිදි සෙබස්තියන් ලෙකෝර්නු නම්කරයි – අවුරුද්දක් ඇතුළත හතරවැනියා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක්
11 months ago Tags #CAA සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම් දී ඇති බවට චෝදනා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) ඉහළ තනතුරු දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස දූෂණ විරෝධී බලකාය ඊයේ (8) රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය
11 months ago Tags #ceylonwire රොහාන් ඕලුගලට අලුත් වගකීමක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ විශේෂ ඒකකයේ අධ්යක්ෂවරයා
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් SA20 වෙන්දේසියේදී තෝරාගනී-සංගාත් මැදිහත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන විෂේන් හැළඹගේ සහ එෂාන් මාලිංග, රාජස්ථාන් රෝයල්ස් සතු දකුණු අප්‍රිකානු SA20 කණ්ඩායම වන පාර්ල් රෝයල්ස්
11 months ago Tags #ceylonwire මන්නාරම රෝහලේ හදිසි සේවා වැඩිදියුණු කිරීමට ඉන්දියානු රු.මිලියන 600ක ප්‍රදානයක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට කෙසෙල් රසායනාගාරයක් උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උතුරු මැද පළාතේ මහඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේ අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය
11 months ago Tags #ceylonwire මෙන්න අලුත්ම සමරු ඵලකය-‘මහජන මුදලින් ඉදිකළ කාර්යාලය ජනාධිපති විසින් විවෘත කරන ලදී’ උතුරේ වැසියන්ට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ වවුනියාවේ ප්‍රාදේශීය කාර්යාලයට ගමන් කිරීමකින් තොරව සිය ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවන පරිදි