
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රථවාහන රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, ඊයේ රාත්රියේ අනුරාධපුර පාසලක් ඉදිරිපිටදී සැරයන්වරයා යතුරුපැදියක් පරීක්ෂා කරමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.
ඒ අනුව, යතුරුපැදිකරු පොලිස් සැරයන්වරයාගේ දකුණු අතට තියුණු ආයුධයකින් පහර දී ඇත.
තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
සැකකරු අද අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart