11 months ago Tags #ceylonwire පොලිසිය පාරේදී ජරාව කන අලුත්ම ක්‍රමය මෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දුන්නේය. එහි
11 months ago Tags #ceylonwire අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවට ඇමැති බිමල් සෞදියට ඇරයුම් කරයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ සෞදි අරාබියේ ප්‍රවාහන හා සැපයුම් අමාත්‍ය සාලේ අල්-ජාසර් අතර
11 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ගාල්ල මහමෝදර වෙරළබඩ උද්‍යාන ව්‍යාපෘතියේ සල්ලි යන්නේ කාගේ සාක්කුවටද ? රජය සිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ තීර 43ක්
11 months ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන එක ගැන EU එක හොඳ කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ශ්‍රී ලංකාවේ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින යුරෝපා සංගමය (EU) එම නීති අහෝසි කිරීම
11 months ago Tags #ceylonwire කැම්පස් තරුණියකට බස් එකේදී තට්ටු දාන්න ගිහින් අහුවෙලා මගී බස් රථයක පිටුපස අසුන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර කිරීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර
11 months ago Tags #ceylonwire තායිලන්තයේ හිටපු අගමැති ෂිනවත්රාට යළිත් වසරක සිරදඬුවමක් තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්රාට වසරක සිරදඬුවමක් නියම කළ යුතු බවට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2023 වසරේ සිට 2024
11 months ago Tags #ceylonwire නේපාල විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනිතියති(වීඩියෝ) නේපාල අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි එම ධූරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, Gen Z විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදී එම පරිශ්‍රයේ
11 months ago Tags #ceylonwire බස් එකේ නින්ද ගිහින් වැරදි තැනකින් බැහැලා – කොල්ලකාරයෙක් කියලා හිතලා ගම්මු අහිංසකයෙක්ට පහරදීලා කොළඹ සිට වැලිමඩ බස් රථයකින් බලා ගමන් කරමින් සිටි පුද්ගලයකුට නින්ද යෑම නිසා සිය ගමනාන්තය මඟ හැරී වෙනත් ප්‍රදේශයකදී බස්
11 months ago Tags #ceylonwire අයිස් හදන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක මුදා හැරීම ගැන රේගුවෙනුත් පරීක්ෂණයක් රේගු නිෂ්කාශනයෙන් මුදා හරින ලද ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක
11 months ago Tags #ceylonwire ලංකාවේ අයිස් නිෂ්පාදනය පාතාලයට සහ දේශපාලනඥයන්ට සම්බන්ධද? කඳාන ප්‍රදේශයේ නිවසක සහ යාබද කුඹුරක තිබී ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන ද්‍රව්‍ය