
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් පාකිස්තානයේ රැඳීසිටීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව දෙවැනි සහ එක්දින තරඟ දැන් නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩි හිදී පැවැත්වේ.
“පාකිස්තාන සංචාරය දිගටම පවත්වාගෙන යෑමට ගත් තීරණයට ශ්රී ලංකා කණ්ඩායමට කෘතඥ වෙනවා. ක්රීඩාශීලීත්වයේ සහ සහයෝගීතාවයේ ආත්මය දීප්තිමත් ලෙස බබළයි. පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර එක්දින තරඟ නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩි හිදී පැවැත්වේ” යනුවෙන් පාකිස්ථාන ක්රිකට් ආයතනයේ සභාපතිවරයා X පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart