
මෙන්න මිනිස්සු | නඩුවකට ආපු පොරක් නඩු බඩු ගබඩාවෙන් කසිප්පු බෝතලයක් උස්සලා උසාවියේ කක්කුස්සියේම තියාගෙන බීලා
අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) බෝතලයක් සොරාගෙන පානය කර සිටියදී අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරුවකු









