1 month ago Tags #ceylonwire “බාල ගල්අඟුරු ආනයනය නිසා රුපියල් බිලියන 15 කට වැඩි පාඩුවක් වෙලා” – ඇමැති හෙළිකරයි තාක්ෂණික දෝෂ සහිත සහ බාල මට්ටමේ ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15.765 ක සමස්ත මූල්‍ය පාඩුවක් සිදුව
1 month ago Tags #ceylonwire යාළුවොත් එක්ක ගාල්ලේ ට්‍රිප් එකක් ගිය කැලණිය විශ්වවිද්‍යාලයේ සිතුම් මහපාරේ අවසන් ගමන් යයි(වීඩියෝ) කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස්
1 month ago Tags #ceylonwire සිරිලියේ ස්කෑනර් එක උසාවි යද්දී රු.මිලියන 177 ක් වටිනා CT ස්කෑනර් යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී ජනතා අයිතියට පත්කෙරේ ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී ණය පහසුකම යටතේ රුපියල් මිලියන 177 ක පිරිවැයකින් මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ස්ථාපිත කරන ලද නව
1 month ago Tags #ceylonwire සමාගම් හයක් පෙන්නලා කිරීම භාණ්ඩයක් ආනයනය නොකර ඩොලර් මිලියන 25ක් රටින් පැන්නූ තරුණයෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර ඇමෙරිකානු ඩොලර් මිලියන 25 කට ආසන්න මුදලක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.5 ක් පමණ) විදේශීය
1 month ago Tags #ceylonwire භික්ෂුන් බන්ධනාගාරගත වන විට කටයුතු කළයුතු ආකාරය පිළිබඳ නීති සංශෝධනය කිරීමට කමිටුවක් පත්කරන්න ජනපති තීරණය කරයි භික්ෂුන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳීසිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග
1 month ago Tags #ceylonwire “IMF එකෙන් අයින් වීම ප්‍රතිපත්තියක් විදිහට හොඳයි-ඒත් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්” – රවී කරුණානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන නියමිත කාලය අවසන් වීමෙන් පසුව දීර්ඝ නොකරන බවට රජය මේ වනවිට එළඹ ඇති තීරණය ප්‍රතිපත්තිමය
1 month ago Tags #ceylonwire මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියැන්ෆෝර්ටේ හෙට ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝටේ, ඔහුගේ බිරිඳ සුසාන් ජියන්ෆෝටේ සහ නිල නියෝජිත පිරිසක් සමඟ හෙට ශ්‍රී ලංකාවට
1 month ago Tags #ceylonwire අල්ලස් චෝදනාවලට එරෙහිව ශෂීන්ද්‍ර රාජපක්ෂගේ විරෝධතා මහාධිකරණය විසිකාරයි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන
1 month ago Tags #ceylonwire වැඩ තහනමකට ලක්ව සිටි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර නැවත සේවයේ පිහිටුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කරමින් සිටියදී වැඩතහනමකට ලක්ව සිටි කෝසල සේනාධීර වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවීමට අධිකරණ
1 month ago Tags #ceylonwire “අදහස් පළකරපු පළියට මිනිස්සු මරන්න බෑ” – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදියට අවධාරණය කරයි දේශද්‍රෝහී හෝ ආගමික අපහාස චෝදනා මත ශ්‍රී ලාංකික තරුණයකුට සෞදි අරාබියේදී පනවා ඇති මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ඇම්නෙස්ටි