7 months ago Tags #ceylonwire ගන්දරින් මුහුදු ගිය බෝට්ටුව අයිස් එක්ක දික්ඕවිටට ඇදගෙන එයි මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරායට ගෙනැවිත් ඇති බව ශ්‍රී
7 months ago Tags #ceylonwire රියැදුරු කාන්තාවකට පහරදුන් ඇල්ලේ චණ්ඩි තුනක් රිමාන්ඩ් ඇල්ල ප්‍රදේශයට සංචාරකයන් රැගෙන පැමිණෙන කුලී රථ රියැදුරන්ට හා රථවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත්
7 months ago Tags #ceylonwire වේක්කයා ඇමට ගහන්න මරුවැල් පන්නයට බදු සහනයක් ගැඹුරු මුහුදේදී ටූනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්‍රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්‍රමය භාවිතා කරනු
7 months ago Tags #ceylonwire “අතිගරු ජනාධිපතිතුමනි…” | මෝදී අනුරට ජයිශංකර් අතේ එවපු ලියුම ප්‍රසිද්ධ කරයි දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය
7 months ago Tags #ceylonwire මන්ත්‍රී ශාන්ත එක්ක පැටළුණු කොස්තාපල්ගේ වැඩ තහනම් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සූරියකන්ද පොලිස් ස්ථානයට
7 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් සල්ලි දෙන පොළොන්නරුවේ බහුවාර්ගික-ත්‍රෛභාෂා ජාතික පාසලේ වැඩ නිමකරන්න සූදානම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
7 months ago Tags #ceylonwire අළු බඳුන ගේන්න ගිය එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවේදී පදම්වෙන්න අඩි ගහනවලු එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළු බඳුන සංචාරයේදී ක්‍රීඩකයන්ගේ මත්පැන් පානය කිරීමේ පුරුදු පිළිබඳ වාර්තා සමාලෝචනය කරන බවයි. මෙම
7 months ago Tags #ceylonwire ඔරලෝසුවේ වෙලාව වෙනස් කරලා මාළිමාව හොරණ අයවැය සම්මත කරලා | විපක්ෂයෙන් පොලිසියට පැමිණිල්ලක් හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගැනීමට නීතිවිරෝධී ක්‍රමයක් යොදාගත් බවට එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හොරණ පොලිසියට පැමිණිලක් කර ඇත. පාලකම් ජාතික
7 months ago Tags #ceylonwire ජයිශංකර් යන්න කළින් ඉහළ පෙළේ චීන දූත පිරිසත් ශ්‍රී ලංකාවට ගොඩබසිති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග්ගේ නායකත්වයෙන්
7 months ago Tags #ceylonwire සිරීපාදේට අලුතින් නීති මාලාවක් | වන්දනාවේ යන අය මේක කියවන්න – ශ්‍රීපාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06ක කාලයක් පවතින අතර එම කාලය තුළ එහි පැමිණෙන