March 11, 2026

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සාර්ථකව අවසන් වීමෙන් පසුව, 2024 දී ICC ත්‍යාග මුදලේ වාර්තාගත වැඩිවීමක් සිදුකර ඇති අතර, තරඟාවලියේ ක්‍රීඩකයන් වෙනුවෙන් ත්‍යාග මුදල් සංචිතයේ අවසාන බෙදාහැරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහවුරු කර ඇත.

ත්‍යාග මුදල් බෙදාහැරීම (ඩොලර්):

ඉන්දියාව – ඩොලර් 2,639,423

නවසීලන්තය – ඩොලර් 1,422,692

දකුණු අප්‍රිකාව – ඩොලර් 1,005,577

එංගලන්තය – ඩොලර් 974,423

බටහිර ඉන්දීය කොදෙව් – ඩොලර් 538,269

පාකිස්ථානය – ඩොලර් 522,692

සිම්බාබ්වේ – ඩොලර් 491,538

ශ්‍රී ලංකාව – ඩොලර් 475,962

ඇෆ්ගනිස්ථානය – ඩොලර් 309,808

ඕස්ට්‍රේලියාව – ඩොලර් 309,808

ඇමරිකා එක්සත් ජනපදය – $309,808

ස්කොට්ලන්තය – $278,654

අයර්ලන්තය – $271,731

ඉතාලිය – $256,154

නෙදර්ලන්තය – $256,154

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – $256,154

නේපාලය – $256,154

කැනඩාව – $225,000

නැමීබියාව – $225,000

ඕමානය – $225,000

ඉහත ලැයිස්තුගත කර ඇති සියලුම මුදල්, කණ්ඩායම් අදියර, සුපිරි 8, අවසන් පූර්ව සහ අවසන් මහාතරඟයට සහභාගී වීම අනුව ගණනය කරනු ලැබේ.