6 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවට කඩාවැටුණු සී-ප්ලේන් එක ගොඩගන්න බැරි හේතුව හෙළිවෙයි සිනමන් එයාර් සී ප්ලේන් යානයක් ග්‍රෙගරි වැවේ දී අනතුරට පත්වීම පිළිබඳ විමර්ශනය කරන විමර්ශකයන්ට එම යානය ගොඩගැනීමේ කටයුතුවලට බාධා එල්ල
6 months ago Tags #ceylonwire කොළඹ නාට්ටාමි ප්‍රජාවට අද ‘ආරෝග්‍යා’ ජංගම සෞඛ්‍ය සායනයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද(2026 ජනවාරි 10 වැනි දින) කොළඹ නට්ටාමි ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙන්වෙන් ‘ආරෝග්‍යා’ නමින්
6 months ago Tags #ceylonwire කවුරුන් විරුද්ධ වුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ජනපති අවධාරණය කරයි දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය
6 months ago Tags #ceylonwire දෙහිවල මැරීන් ඩ්‍රයිව්හි හෝටල් හිමිකරුවෙක් වෙඩිතබා ඝතානය කරයි දෙහිවල මැරීන් ඩ්‍රයිව් හි හෝටල් හිමිකරුවකු සිකුරාදා රාත්‍රියේ නාඳුනන ප්‍රහාරකයෙකුගේ වෙඩි පහරින් මියගිය බව පොලිසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව,
6 months ago Tags #ceylonwire රනිල්-සජිත් නොබෙදුණා නම් අද ජනාධිපති වෙන කෙනෙක් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පක්ෂ දෙකකට වෙන්වී බෙදී නොසිටියේ නම් ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිපලය පැහැදිලි ලෙසම වෙනස්වීමට ඉඩ තිබූ බව
6 months ago Tags #ceylonwire විජේ ගේ ‘ජන නායගන්’ චිත්‍රපටයට අවසර දෙන්නැයි අධිකරණ නියෝගයක් දකුණු ඉන්දීය නළු විජේ රංගනයෙන් දායක වූ ‘ජන නායගන්’ චිත්‍රපටයට වහාම තිරගත කිරීමේ සහතිකයක් නිකුත් කරන ලෙස මදුරාසි මහාධිකරණය ඉන්දීය
6 months ago Tags #ceylonwire අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්තන්න ආයෙත් නියෝගයක් පුළුල් අවදානම් තක්සේරුවක් සිදුකරන තෙක් අම්බුළුවාව පාරිසරික කලාපය තුළ සියලුම ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට
6 months ago Tags #ceylonwire කොළඹදී මාළිමාවට පක්ෂ වූ බුහාරිගේ මන්ත්‍රීකම අවදානමේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තේරී පත් වූ කොළඹ මහනගර සභා සාමාජිකාවක්, ජාතික ජන බලයවේගය සමඟ එක්ව නාගරික අයවැයට පක්ෂව ඡන්දය
6 months ago Tags #ceylonwire සතොස ලොරියෙන් හොර අරක්කු ඇද්දා කියන ජොනි සහ පුත්‍රයෝ ආයෙත් රිමාන්ඩ් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ජනවාරි 23 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
6 months ago Tags #ceylonwire ගැඹුරු පීඩන අවපාතය ‘අද නොවේ හෙට’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 4:30 ට නිකුත් කරන ලද නිවේදනයට අනුව, ඉදිරි පැය 24 සඳහා නිරිතදිග බෙංගාල බොක්කෙහි