5 months ago Tags #ceylonwire නීතිඥයාට සහ බිරිඳට වෙඩි තියන්න ආපු කාර් එක ගාල්ලේ දාලා ගිහින් – වාහනයට ගිනිත් තියලා(වීඩියෝ) තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුවන් විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය
5 months ago Tags #ceylonwire තිස්ස කුට්ටිට දෙහි කපමින් පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී හාමුදුරුවෝ දිලිත්ගෙන් සංවිධායකකමක් ගනී(වීඩියෝ) ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස සේවය කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර
5 months ago Tags #ceylonwire මන්නාරම මුහුදේදී නාවික හමුදාව කිලෝ 50ක හෂීස් තොගයක් අල්ලයි ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (පෙබරවාරි 14) මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී
5 months ago Tags #ceylonwire ජින්තුපිටියේ සහ කළුතර වෙඩිතැබීම්වලින් දෙදෙනෙක් මරුට ඊයේ පස්වරුවේ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව
5 months ago Tags #ceylonwire අල්ලස් නඩුවලට සඳුදා සිට අලුත් උසාවියක් අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමට නව විශේෂ මහාධිකරණයක් ලබන සඳුදා (16) සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. එම
5 months ago Tags #ceylonwire මළගෙදරකට පැන මනුෂ්‍ය ඝාතනයක් කළ රාළහාමිට බෙටාට සහ සුරේෂ්ට වසර 18කට පසු මරණ දඬුවම නියම වෙයි අවමඟුල් උත්සවයකට පැන පුද්ගලයකු ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ තිදෙනකුට, වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් පසු, කළුතර මහාධිකරණ විනිසුරු තාමර
5 months ago Tags #ceylonwire ඉරානයේ පාලනය වෙනස්කරන බව ට්‍රප්ම් යළි අවධාරණය කරයි | ලොව විශාලතම යුද නෞකාව මැදපෙරදිගට යවයි සිදුවිය හැකි හොඳම දෙය වන්නේ ඉරානයේ පාලන තන්ත්රයේ වෙනසක් වීම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ,
5 months ago Tags #ceylonwire උසාවිවල තියෙන කුඩු ඇත්තටම විනාශ කරනවද කියල චෙක්කරන්න චක්‍රලේඛයක් ගහයි අන්තරායකර ඖෂධ විනාශ කිරීම පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට ඉදිරිපත්
5 months ago Tags #ceylonwire හෙට සිට අඩු පීඩනේ | වැස්සොත් සාපෙළ පැවැත්වෙන සමහර පාසල් අවදානම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, අවදානම් සහිත පාසල්
5 months ago Tags _හෙල්මට් ඉන්දු-පාකිස්තාන මැච් එකට සංගීත භාණ්ඩ-හෙල්මට්-වීදුරු බෝතල් ඇතුළු ගොඩක් දේවල් තහනම් | හොයන්න බුද්ධි අංශෙනුත් දායි හෙට(15) පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගය සඳහා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයට සංගීත භාණ්ඩ, හෙල්මට්, ජැකට්, වීදුරු බෝතල්, විශාල ගමන්