4 months ago Tags #ceylonwire ජනපතිගේ සහ අගමැතිනියගේ ව්‍යාජ AI වීඩියෝ යොදාගෙන කරන වංචාවක් ගැන SLCERT අනතුරු අඟවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප උපයෝගී කරගනිමින් කෘත්‍රිම
4 months ago Tags #ceylonwire නුගේගොඩ පිහිටි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙක්ගේ ගබඩා 4කට සීල් තියයි නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකුගේ ගබඩා පරිශ්‍රයක් 2026.06.03 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින්
4 months ago Tags #ceylonwire සලේගේ මානසික තත්වය චෙක්කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු
4 months ago Tags #ceylonwire දිඹුලාගලදී බඹර ප්‍රහාරයකින් පාසල් සිසුහු 20ක් රෝහලට දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයේ පාසලක සිදුවූ බඹර ප්‍රහාරයකින් එම පාසලේ සිසුන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පාසල් ආරංචි මාර්ග
4 months ago Tags #ceylonwire ගංජා ගැසූ ගාල්ලේ පොලිස් කොස්තාපල්ලා හතරකගේ වැඩ තහනම් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වීමත් සමඟ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දෙකකට අනුයුක්තව සේවය කළ පොලිස්
4 months ago Tags #ceylonwire ස්මාර්ට්ෆෝන් භාවිත කරන වෙලාවෙන් තුනෙන් එකක්ම ගෙවෙන්නේ කිසිදු අරමුණක් නැතිවයි | නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි මිනිසුන් තම ස්මාර්ට් ජංගම දුරකථන සමඟ ගත කරන කාලයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව වැය කරන
4 months ago Tags #ceylonwire කුරුල්ලන්ගේ අමුතු හැසිරීමක් ගැන අලුත් අනාවරණයක් සුරතල් පක්ෂීන් ඇති කරන්නන් සහ අභිජනනය කරන්නන් දිගු කලක් තිස්සේ විශ්වාස කළේ ගිරවුන් වැනි පක්ෂීන් ස්වයං වින්දනයේ යෙදීම ඔවුන් පසුවන
4 months ago Tags #ceylonwire දෛනික ඩීසල් පරිභෝජනය අඩු කිරීමට රජයේ අවධානය මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන බලපෑම් හමුවේ, මෙරට දෛනික ඩීසල් පරිභෝජනය තවත් මෙට්‍රික් ටොන් 500කින්
4 months ago Tags #ceylonwire එල්.ටී.ටී.ඊ.ය ඇගයූ ගීත ටික්ටොක් දැමූ කිලිනොච්චියේ තරුණයෙක් අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය අගයමින් ගායනා කරන ලද ගීත ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන 24 හැවිරිදි තරුණයකු යාපනය
4 months ago Tags #ceylonwire අගුළ කඩා මිහින්තලේ පොලිස් කූඩුවෙන් ‘අයිස්’ සැකකරුවෝ දෙදෙනෙක් පළායති මිහින්තලේ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිටි, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් ඇති