3 years ago Tags #ceylonwire උසාවියේ තිබූ ගංජා කිලෝ 50ක් අතුරුදන් වෙලා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ
3 years ago Tags #ceylonwire කොළඹ නගරයේ ඓතිහාසික උරුමයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත. මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර්
3 years ago Tags #ceylonwire නාහෙන් අඬන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් ජනපති ළඟදීම ගැසට් කරයි ! ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ,
3 years ago Tags #ceylonwire ජිනීවා චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මෙරට සැබෑ තත්ත්වය පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකාව පවසයි. ජිනීවා හි
3 years ago Tags #ceylonwire සචින් අභිබවා වේගවත්ම එක්දින ලකුණු 13,000 විරාටි කෝලි සිය නමට ලියාගනී එක්දින ක්‍රිකට් පිටියේ වේගන්ම ලකුණු 13,000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි ඊයේ සමත්විය. ඒ, ආසියානු
3 years ago Tags #ceylonwire රිළවුන්ට රජයෙන් වඳ සැත්කම් දිනෙන් දින උග්‍ර වන රිළවුන්ගෙන් සිදුවන වගා හානිවලට විසඳුමක් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත්
3 years ago Tags #ceylonwire වර්ජනය නිසා වහලෙට නැග්ග මනුස්සයෙක් කෝච්චියෙන් වැටී මරුට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි මගියෙකු හොරපේ
3 years ago Tags #ceylonwire ජනපති රට යන්න කළින් කැබිනට් සංශෝධනයක් ! මේ මස (සැප්තැම්බර්) ඇතුළත ඇමැතිධුර කිහිපයක් සංශෝධනය වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශගත
3 years ago Tags #ceylonwire අයවැයෙන් ජනතා වට සහන දෙන්න රනිල්-බැසිල් සාකච්ඡාවක් ඉදිරි අයවැයෙන් ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා
3 years ago Tags #ceylonwire දොස්තරලා අද රට පුරා විරෝධතාවලට එක්වෙති අද (12) රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) පවසයි. වෛද්‍යවරුන්