
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේ දී ඉන් ඇද වැටී මියගොස් ඇත.
මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට මෙම පුද්ගලයා රාගමින් ගොඩවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
වර්ජනය නිසා දැනට දුම්රිය ගමන්වාර 40 කට වඩා අවලංගු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart