
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි අයවැයෙන් ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධානි බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායමකට කැබිනට් ඇමැතිධුර ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා සාධනීය ප්රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් රනිල්-බැසිල් පාර්ශව දෙක අතර මෑතකදී සාකච්ඡාවක් පැවතියේ නැත.
ඒ වෙනුවට ජනාධිපතිවරයා පොදුජන පෙරමුණින් තෝරාගත් වෙනත් පිරිසකට ඇමැතිධුර ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart