
‘හරක් කටා’ට පනින්න උදව් කළ කොස්තාපල්ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල නායක නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පැනයෑමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ මස්සිනා අත්අඩංගුවට ගෙන









