3 years ago Tags #ceylonwire පෙරහරට ආපු ඇතින්නට වනජීවී නිලධාරික් වෙඩි තියලා මහියංගණ පෙරහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා ඇත. අද (30) පාන්දර 03.30ට පමණ මෙම
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගතයෝ ස්ථිර වීසා ඉල්ලා කි.මි. 600ක පාගමනක ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් ලෙස ජීවත් වන සියලුම පුද්ගලයන් සඳහා ස්ථිර ආරක්ෂණ වීසා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ද ඇතුළුව කාන්තාවන් 22
3 years ago Tags #ceylonwire අසභ්‍ය වෙබ් අඩවි වල ශ්‍රී ලාංකිකයන් පෙනිසිටීමේ ශීඝ්‍ර වැඩිවීමක් අසභ්‍ය වෙබ් අඩවිවල ශ්‍රී ලාංකිකයන් ඇතුළත් වීඩියෝ ප්‍රමාණයේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබේ. ලබාගත හැකි ආදායම් වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසර
3 years ago Tags #ceylonwire අකාර්යක්ෂමතාව සහ දූෂණය නිසා දේශීය ආදායම්, රේගු සහ සුරාබදු ආයතනවලින් වසරකට රු.බිලියන 500ක් අහිමි වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනක නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ දූෂණය සහ නිසි ලෙස සංවර්ධිත
3 years ago Tags #ceylonwire ඔත්තුකරුවන් පුහුණු කරන්න චීනයෙන් විශේෂ වැඩසටහන් චීනය විසින් සිය ඔත්තු සේවාවන් සඳහා වැඩි වැඩියෙන් ජනතාව බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
3 years ago Tags #ceylonwire චීනයේ ආයුධ අපනයනය පහළට දුර්වල ගුණාත්මකභාවය සහ නොගැලපෙන කාර්ය සාධනය හේතුවෙන් චීනයේ අවි අපනයනය පහත වැටී ඇති බව වාර්තා වේ. මෙම තත්වය ගැනුම්කරුවන් සහ
3 years ago Tags #ceylonwire පාකිස්ථානයේ යළිත් තෙල් අර්බුදයක් පාකිස්ථානය නැවත ඉන්ධන අර්බුදයකට මුහුණදී ඇතැයි වාර්තා වේ. සමහර තෙල් අලෙවිකරණ සමාගම්වල (OMCs) සිල්ලර වෙළඳසැල් රටේ ස්ථාන කිහිපයකම වසාදමා ඇතැයි
3 years ago Tags #ceylonwire බයිබලයට පයින් ගැසූ අයෙක්ට පාකිස්ථානයේ නඩු බයිබලයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාවල්පින්ඩිහිදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව පාකිස්ථානයේ ඩෝන් පුවත්පත වාර්තා කරයි. මිනිසකු විසින් ශුද්ධ
3 years ago Tags #ceylonwire රජයේ රෝහල්වලින් වාර්තාවන මරණ 52%ක් සිදුවන්නේ හෘදයාබාධ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම් පෙන්වාදෙන්නේ, හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණ සහ රෝහල්ගතවීම් සංඛ්‍යාව
3 years ago Tags #ceylonwire ලෝක කුසලාන පෙරහුරු තරග : බංග්ලාදේශය ශ්‍රී ලංකාව පරාජය කරයි 2023 ICC ලෝක කුසලානයට පෙර පැවති ගුවහාටි හිදී අද පැවැති පෙරහුරු තරගයකදී, ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.