
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහියංගණ පෙරහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා ඇත.
අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
වනජීවී නිලධාරින් විසින් වන අලියකු යැයි සිතා මෙලෙස ඇතින්නට වෙඩි තබා ඇති බව පැවැසේ.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා සඳහන් කරයි.
සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart