
ගෝඨාගේ ලියුමක් වෙනස් කර, කබ්රාල් හිතාමතාම IMF සහාය ප්‍රමාද කළාද? – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තොරතුරු හෙළිවේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහාය ඉල්ලමින් යොමුකරන ලද ලිපියක අන්තර්ගතය හිතාමතාම වෙනස් කරමින්, අදාළ ලිපියේ අරමුණු









