3 years ago Tags #ceylonwire අවසර නුදුන් චීන නැව බලහත්කාරයෙන් තවමත් ශ්‍රී ලංකා මුහුදේ ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයට ඇතුළු වීමට අවසර ලබා නොදුන් චීන පර්යේෂණ නෞකාවක් එම කලාපය තුළ අඛණ්ඩව විද්‍යාත්මක පර්යේෂණ
3 years ago Tags #ceylonwire වසර මිලියන ගණනක් පැරණි පිරිසිදු ජල බුබුළක් සහිත පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් මතුවෙයි වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩා මාණික්‍යයක
3 years ago Tags #ceylonwire හෝටල්වල හිටවන්න සීගිරිය රක්ෂිතයේ ගස් ගලවන ජාවාරමක් සීගිරිය රක්ෂිතයේ ගස් ගලවා හෝටල් ව්‍යාපෘතියකට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් ඊයේ ව්‍යර්ථ කර තිබේ. වැටළීමේදී සැකකරුවන්
3 years ago Tags #ceylonwire තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව ජයගනී ඇෆ්ගනිස්ථානය සමග පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ (09) පැවැති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
3 years ago Tags #ceylonwire තම වාර්තාව අභිබවා ගිය පැතුම්ට සනත්ගෙන් සුබපැතුම් එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හිටපු ජාතික නායක සනත් ජයසූරිය
3 years ago Tags #ceylonwire පැතුම් ලකුණු 210ක් ලබාගනිමින් සනත් පසුකොට එක්දින වාර්තා පොත අලුත් කරයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද නව එක්දින වාර්තා දෙකක් තැබීමට සමත් විය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව දැන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට්
3 years ago Tags #ceylonwire රනිල් ඕස්ට්‍රේලියා යද්දී සජබ-පොහොට්ටු මන්ත්‍රී දෙන්නෙකුත් අරගෙන ගිහිං අද සිට ආරම්භ වන ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, එම සංචාරය
3 years ago Tags #ceylonwire Sony World Photography Awards 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ වාසිරිට සම්මානයක් Sony World Photography Awards 2024 හි ජාතික සම්මානය ශ්‍රී ලංකාවේ වාසිරි ගජමන් (Wasiri Gajaman) හිමිකර ගෙන ඇත. ඉන්දියාවේ රාජස්ථාන්හි පැවති
3 years ago Tags #ceylonwire මෝදිත් අනුරාධපුරේ ගියා, ඉතිං මාත් රාම් කෝවිල වඳින්න ආවා – නාමල් ඉන්දියාවේදී කියයි (වීඩියෝ) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී අනුරාධපුරය පූජා භූමියට ගොස් ආශිර්වාද ලබාගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
3 years ago Tags #Asil ජෝර්දානයේ ෆැක්ටරි දෙකක් වැසීම නිසා රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයන් ගණන 221ක් ජෝර්දානයේ Asil සහ High Apparel යන ඇඟලුම් කම්හල් දෙකක් වසාදැමීම හේතුවෙන් රැකියා අහිමිවී ඇති සම්පුර්ණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 221ක් බව