3 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළී තවත් අඩුවෙයි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී ඇත.
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළකිරීමට අවස්ථාව තහවුරු කළ යුතුයි – ජුලී චුන්ග් සමාජ මාධ්‍යය හරහා සාමකාමී ලෙස විරෝධය පළකිරීමේ හැකියාව ජනතාවට පැවැතිය යුතු බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අවධාරණය කළාය.
3 years ago Tags #ceylonwire මද්දුම බණ්ඩාර ඩයනාට බැනපු වචනවලට ඇතුළෙන්ම විරෝධය සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට භාවිත කළ අසභ්‍ය වචනයකට ඇතැම් සමගි ජන බලවේග සාමාජිකයන්ගේ
3 years ago Tags #ceylonwire වාහන හැර ඕන දෙයක් ඔක්තෝබර් ඉඳලා රටින් ගේන්න පුළුවන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසන්නේ, වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා 2023 ඔක්තෝම්බර් මාසයේදී ඉවත්
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානය සමග ඩොලර් මිලියන 10ක තෑගි – ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 04ක් මෙවර ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ලබා ගන්නා කුසලානය සමඟින්
3 years ago Tags #ceylonwire මෛත්‍රී පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණයකට එක්සත් ජාතීන්ගේ සහාය ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව පවත්වනු ලබන දේශීය පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ
3 years ago Tags #ceylonwire ජපානයෙන් ජාතික රෝහලට MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට භාර දුන් බව තානාපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ. ජපානය
3 years ago Tags #ceylonwire හරීන් පාස්කු විවාදය මගහැරියාද ? සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු වෛද්‍ය උපදෙස් මත හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වී තිබේ. ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, තමාගේ
3 years ago Tags #ceylonwire චීනය කෘත්‍රිමව විදුලි වාහන මිල බස්සලා – බදු වැඩිකිරීමට යුරෝපය සැරසේ මිල අඩු චීන විදුලි වාහන (EV) ආනයනයට හමුවේ යුරෝපීය සංගමයේ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා දැඩි තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර