
එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ සභාපති පුටුවේ ජයන්ත ජයසූරිය වාඩිවෙයි
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු ‘ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ'(CRPD) රාජ්ය පාර්ශ්වයන්ගේ සමුළුවේ (CoSP) 19 වැනි සැසියේ සභාපතිත්වය ශ්රී ලංකාව විසින්









