3 years ago Tags #ceylonwire රිජ්වේ රෝහල වෙනුවෙන් ජුලීලා කොළඹදී ‘කැට්වෝක්’ යයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සහ කොළඹ පිහිටි
3 years ago Tags #ceylonwire අරගලයේ නඩුවක් අහන්න මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයත් ගෙනෙයි මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය මෙරට අධිකරණ පද්ධතියට පළමු වරට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති
3 years ago Tags #ceylonwire පොලිස්පතිකම වසර 03කට සීමාකරන යෝජනාව ගෙනාවේ දේශබන්දුට ආපු විරෝධය යට ගහන්නද? පොලිස්පතිවරයාගේ ධූර කාලය වසර තුනකට සීමා කිරීමේ යෝජනාව තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර නොමැති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ ධූර කාලය උපරිම
3 years ago Tags #ceylonwire මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ගහන්න චීන්නු හොරෙන්ම වැඩ පටන් අරං මල්වතු ඔයේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා චීන සමාගමක් විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවක් වාරිමාර්ග අමාත්‍යංශයේ ඇගයීමට ලක්වෙමින්
3 years ago Tags #ceylonwire පිටරටකදී දුන් දික්කසාද නියෝගයක් මෙරටදී පිළිගැනීමට අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේදී සිදු වූ විවාහයක් විදේශ රටක නිසි අධිකරණයකදී විසුරුවා හැරීමට කිසිදු සීමාවක් තිබිය නොහැකි බවට සුවිශේෂී තීන්දුවක් දෙමින් අභියාචනාධිකරණය
3 years ago Tags #ceylonwire හන්තානේ අතරමංවූ රාගම ‘මෙඩ්ඩෝ’ 181දෙනා බේරාගැනේ(වීඩියෝ) හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමංව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මුදාගැනීමට පොලිසිය සමත්ව ඇත. මෙලෙස හන්තාන කඳුවැටියේ අතරමංව ඇත්තේ, රාගම
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී විභූතිය’ ආරක්ෂා කරන්න තීරණය කරයි පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ගෘහ නිර්මාණ, සංස්කෘතික සංකේතනයන් හා කලා නිර්මාණ විනාශ වීමට ඉඩනොදී සංරක්ෂණය කිරීමට තීරණය කර ඇත. සෙංකෝලය,
3 years ago Tags #ceylonwire පිලිපීනයේ භූ කම්පනයෙන් ජපානයේ දූපතකට සුනාමියක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ අවම වශයෙන් රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් පිලිපීනයේ මින්දනාඕ හි දකුණු ප්‍රදේශයට බලපෑ අතර, එරටට සහ ජපානයට සුනාමි
3 years ago Tags #ceylonwire ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ විසුරුවා හැර ඇත. පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ
3 years ago Tags #ceylonwire ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – ජනපතිට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක්(වීඩියෝ) නැවත නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී