
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් තුළදී 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම බාලවයස්කාර දැරිය රූපලාවණ්‍යාගාරයේදී අවස්ථා කිහිපයකදීම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන කරණවෑමියා (බාබර්) ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මේ තොරතුරු අනාවරණ වී ඇත්තේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර දැරියගෙන් කළ විමසීමකදීය.
බාබර් සාප්පුව පිටුපස පිහිටි කාමරයක් තුළ තමා ලිංගික අපයෝජනයට ලක් වූ බව හෙළි කළ වින්දිත දැරිය තමාට ලිංගික අතවර කළ තවත් සැකකරුවන් 11 දෙනෙකු පිළිබඳව ද හෙළිකර තිබේ.
එම සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart